Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම ගොස් තිබුණා.

එතුමන් එම ස්ථානයට පැමිණිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් දමා තිබුණා. එයින් ඔහු පවසන්නේ අගරදගුරුතුමන් සිවුරක් දරා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රතනගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණිම බෙදුම්වාදී සහ ජාතින් අතර ඇති වෛරී ගිනි දැල් වලට පවන් සලන බවයි.

පාප් වහන්සේට සහ වාතිකානු පුවත් අංශයට ,අගරදගුරුතුමන්ගේ ක්‍රියා කාලපය සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා එම ට්විටර් පිණිවිඩයේ මංගල සමරවීර මහතා තව දුරටත් සඳහන් කර ඇත.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.  

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page