gossiplanka alexa අගරදගුරුතුමන් සිවුරක් දරා සිටින රතනගේ සුවදුක් විමසීමට යාම ජාතීන් අතර වෛරී ගිනි දැල් ඇති කිරීමක් -මංගල සමරවීර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගරදගුරුතුමන් සිවුරක් දරා සිටින රතනගේ සුවදුක් විමසීමට යාම ජාතීන් අතර වෛරී ගිනි දැල් ඇති කිරීමක් -මංගල සමරවීර

ගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම ගොස් තිබුණා.

එතුමන් එම ස්ථානයට පැමිණිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් දමා තිබුණා. එයින් ඔහු පවසන්නේ අගරදගුරුතුමන් සිවුරක් දරා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රතනගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණිම බෙදුම්වාදී සහ ජාතින් අතර ඇති වෛරී ගිනි දැල් වලට පවන් සලන බවයි.

පාප් වහන්සේට සහ වාතිකානු පුවත් අංශයට ,අගරදගුරුතුමන්ගේ ක්‍රියා කාලපය සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා එම ට්විටර් පිණිවිඩයේ මංගල සමරවීර මහතා තව දුරටත් සඳහන් කර ඇත.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu