gossiplanka alexa අසාද් සාලිත් තනතුරෙන් ඉවත්වෙයි ද? ජනාධිපතිලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අසාද් සාලිත් තනතුරෙන් ඉවත්වෙයි ද? ජනාධිපතිලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්

නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපතිලේකම් කාර්යාලයේ විශේෂ හමුවක් පැවැත් වෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් මෙන්ම අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් ඒ සඳහා එක්ව ඇති බව සඳහන්.


මෙම සාකච්ඡාවෙන් අනතුරුව බොහෝ විට මොවුන්ගේ ධූරයන් පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu