gossiplanka alexa මුස්ලිම් රටවල් 57කින් ලංකා රජයට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුස්ලිම් රටවල් 57කින් ලංකා රජයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ ජිවත් වන මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර පිළිබඳව ඉස්ලාම් සහයෝගීතා (OIC) සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන වෛරී ප්‍රකාශ ඉහළ ගොස් ඇති බවයි.

වෛරසය ව්‍යාප්තවීමට මුස්ලිම් ජනයා වගකීම යුතු බවට කියමින් සමාජ මාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශ තුලින් මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට කටයුතු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මුස්ලිම් රටවල් 57කින් සමන්විත මෙම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් රජය වහාම සොයා බලා කටයුතු කළ යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu