gossiplanka alexa කොරෝනා නිසා Facebook ආයතනයෙත් වෙනස්කම් රැසක් සිදු කිරීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා Facebook ආයතනයෙත් වෙනස්කම් රැසක් සිදු කිරීමට තීරණය කරයි

Facebook ආයතනයේ වැඩි දෙනෙක්ට මේ වසර අවසන්වන තෙක් නිවසේ රැඳී සිටිමින් වැඩ කිරීමට මේ වන විට ඉඩකඩ ලබා දී ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එහි පරිපාලන අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ආයතනයේ කිහිපදෙනෙක්ට පමණක් ගෝලීය ලෙස කාර්යාල නැවත විවෘත කිරීමට අදාළව ජුලි මාසයට පෙර නැවත දැනුම්දීමක් සිදු කරන බවයි.

ජුලි 6 වනදා සිට Facebook ආයතනය වැඩි කොටසක් විවෘත කරන බවයි CNBC පුවත් සේවාව පෙන්වා දෙන්නේ.

මේ වන විට 48268 දෙනෙක් Facebook ආයතනයේ සේවය කරන නමුත් එම සේවකයන් නැවත රාජකාරි සඳහා පැමිණිය යුතු දිනයක් මෙතෙක් දන්වා නැහැ.

Facebook ආයතනයේ සේවකයන් මාර්තු මස සිට රාජකාරි කරමින් සිටින බවයි වාර්තා වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම සේවකයන්ගේ කාර්ය මණ්ඩලය අඩු කිරීම, කාර්යාල වසා දැමීම, ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළුවක් මත රාජකාරි සිදු කිරීමට නොහැකි වුවත් කිසිඳු වැටුප් කප්පාදුවක් සිදු නොකිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Facebook ආයතනයේ ප්‍රධාන විධායක ප්‍රධානි මාර්ක් සකර්බර්ග් විසින් සිය ආයතනයේ කටයුතු නැවත ආරම්භ කිරීමේ සැලස්ම ළඟදීම නිකුත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu