gossiplanka alexa වෛරසයෙන් මියයන ඉස්ලාම් ජනතාගේ සිරුරු ආදාහනය කිරීම ගැන අපේ ප්‍රජාව ඉන්නේ දුකෙන් - හිටපු ඇමති රිෂාඩ් ජනපතිට ලිපියක් යොමු කරමින් කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරසයෙන් මියයන ඉස්ලාම් ජනතාගේ සිරුරු ආදාහනය කිරීම ගැන අපේ ප්‍රජාව ඉන්නේ දුකෙන් - හිටපු ඇමති රිෂාඩ් ජනපතිට ලිපියක් යොමු කරමින් කියයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් කොරෝනා වෛරසයෙන් මියයන ශ්‍රී ලංකාවේ දී මියයන ඉස්ලාම් ජාතිකයන් අවමංගල්‍ය කටයුතු සිදු විය යුතු ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (09) ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ දැක්වෙන්නේ කොරෝනා වෛරසයෙන් මියයන ශ්‍රී ලංකික ඉස්ලාම් ජනතාගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් ඉස්ලාම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි.

එය දැඩි ඛේදවාචකයක් බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා කියා සිටින්නේ වෛරසයෙන් මියයන ජනතාවගේ මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව යම් සංශෝධනයක් සිදු කර මළ සිරුරු භූමදානය කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙසයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu