gossiplanka alexa මෙරට තුළ අරාබි මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටීම හේතුවෙන් ගැටළු මතුවෙනවා" - මහනායකහිමිවරුන්ගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට තුළ අරාබි මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටීම හේතුවෙන් ගැටළු මතුවෙනවා" - මහනායකහිමිවරුන්ගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමක්


අමාත්‍යධූර වලින් ඉවත් වීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් අද (11) මල්වතු හා අස්ගිරි පාර්ශව වල නායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමේ අවස්ථාවකට එම ඉල්ලා අස් වූ මන්ත්‍රීවරුන් සහභාගී වුණා. එම අවස්ථාවේ දී  අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පැවසූයේ ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ට වඩා මෙරට තුළ අරාබි මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටින පිරිස හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. 


මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් කියා සිටියේ තමන් ඇතුළු පිරිස අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූයේ රටේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින් බවයි. එම තීරණය ගනු ලැබුවේ සංකේතාත්මක පිළිවෙතක් ලෙස බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu