gossiplanka alexa අසාද් සාලි සාක්ෂි ලබා දෙයි - හිටපු මුස්ලිම් ඇමතිවරයෙක්ගෙ සොහොයුරෙකු සහරාන්ට උදව් කරලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අසාද් සාලි සාක්ෂි ලබා දෙයි - හිටපු මුස්ලිම් ඇමතිවරයෙක්ගෙ සොහොයුරෙකු සහරාන්ට උදව් කරලා

හිටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තා පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සහයෝගය ලබා දී ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් තමයි ඔහු මේ බව කියා සිටියේ .

හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අමතරව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මව්ලවි තුමන් සහ කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති මුහම්මද් සුබෙයි ද කමිටුව හමුවේ අද සාක්ෂි ලබාදුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu