Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label league. Show all posts

ළඹෙන නොවැම්බර් මස 14 වන දින සිට දෙසැම්බර් 06 දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 420දෙනෙකු පමණ අයදුම් කර ඇති නව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එම අයදුම් කල ක්‍රීඩකයින් අතරින් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි එම ආයතනය වැඩි දුරටත් කියා සිටින්නේ. 

https://www.gossiplanka.com/2020/06/world-muslim-league-fund.html?m=1

ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය නම් සංවිධානය මඟින් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට ලබාදීම සඳහා පරිත්‍යාගකළ  අමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් එම වින්දිතයින්ට මෙතෙක් ලබා දි නොමැති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඉකුත්දා අනාවරණය වුණා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page