gossiplanka alexa ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩකයින් වෙන්දේසියේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩකයින් වෙන්දේසියේ

ළඹෙන නොවැම්බර් මස 14 වන දින සිට දෙසැම්බර් 06 දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 420දෙනෙකු පමණ අයදුම් කර ඇති නව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එම අයදුම් කල ක්‍රීඩකයින් අතරින් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි එම ආයතනය වැඩි දුරටත් කියා සිටින්නේ. 

කොදෙව් ක‍්‍රීඩකයින් වන ක‍්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ‍්‍රාවෝ , පාකිස්තානු ක‍්‍රීඩක සහීඞ් අෆ්රිඩි, බංග්ලාදේශ ක‍්‍රීඩක ශකීබ් අල් හසන් , එංගලන්ත ක‍්‍රීඩකයින් වන රවි බොපාරා සහ ජොනී බෙයාර්ස්ටෝ, නවසීලන්ත ක‍්‍රිඩකයින් වන ලූ‍ක් රයිට් සහ කොලින් මුන්රෝ, දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක වර්නන් පිලැන්ඩර් මෙසේ ‍තෝරාගත් ක්‍රීඩකයින් අතර වනවා.

ඉන්දියාවෙන් මුනාෆ් පටෙල්, ප‍්‍රවීන් කුමාර්, මන්ප‍්‍රීට් ඝෝනි සහ ෂදාබ් ජකාති යන ක්‍රීඩකයින් මෙම තරඟාවලිය සඳහා අයදුම් කර තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් මස 01 වනදින වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි. එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් හයක් ඇතුළුව ක්‍රීඩකයින් තිස් දෙනෙකු ‍තෝරාපත්කර ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu