gossiplanka alexa ආහාර වර්ජනයේ සිටි කංචිපානි ඉම්රාන් රෝහල් ගතකෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආහාර වර්ජනයේ සිටි කංචිපානි ඉම්රාන් රෝහල් ගතකෙරේ

ඩු සඳහා අධිකරණයට ගොස් නැවත නැවත බන්ධනාගාරයට පැමිණීමේ දී තමන්ව පරීක්ෂා නොකරන ලෙසත් තමන් හමුවට පැමිණෙන නීතිඥවරුන් පරීක්ෂා නොකරන ලෙසත් ඉල්ලමින් බූස්ස බන්ධනාගාරයේ ‍රැඳවියන් පිරිසක් පසුගිය දිනක සිට ආහාර වර්ජනයක නිරත වී සිටිනවා. 

මේ වන විට එම වර්ජනයෙන් ‍රැඳවියන් 15 දෙනෙකු ඉවත් වී සිටියත් දිගටම වර්ජනයේ නිරත ව සිටි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙක් වන කංචිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ ආහාර වර්ජනයේ නිරතව සිටියදී ඔහුගේ පපුවේ වේදනාවක් ඇති වීම හේතුවෙන්. රෝහල් වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු වැඩි දුර වෛද්‍ය පරීක්ෂණ සඳහා බූස්ස නෑඉක හමුදා රෝහලට ඇතුළත් කල බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.

‍රැඳවියන් 30 දෙනෙකු තව දුරටත් ආහාර වර්ජනයේ නිරත වන බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu