gossiplanka alexa ගව ඝාතනය තහනම් කිරීම මසකින් කල් යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගව ඝාතනය තහනම් කිරීම මසකින් කල් යයි

සුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ‍රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන ආ මෙරට ගව ඝාතනය තහනම් කිරීමේ තීරණයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමි වුණා. 

නමුත් එම තීරණය අනුව ගවයින් ඝාතනය නතර කිරීමේ නීතිය ගෙන ඒම මසකින් කල්දැමීමට තීරණය වී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසා මෙසේ ගව ඝාතනය තහනම් කිරීම මසකින් කල් දැමූ බවයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශකර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu