Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


සුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ‍රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන ආ මෙරට ගව ඝාතනය තහනම් කිරීමේ තීරණයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමි වුණා. 

නමුත් එම තීරණය අනුව ගවයින් ඝාතනය නතර කිරීමේ නීතිය ගෙන ඒම මසකින් කල්දැමීමට තීරණය වී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසා මෙසේ ගව ඝාතනය තහනම් කිරීම මසකින් කල් දැමූ බවයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශකර සිටියේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page