Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


https://www.gossiplanka.com/2020/09/kandakadu-corona.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනෙකු වාර්තා වී තිබෙනවා.  

ඊයේ පෙරවරු 10.30න් අවසන් වූ කාලය තුළ පුද්ගලය්න් 17 දෙනෙකු කොරෝනා ආසාදිත යැයි හඳුනාගෙන තිබෙන අතර කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හැර අනෙකුත් ආසාදිතයින් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බව වාර්තා වනවා.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page