gossiplanka alexa වැසි තත්ත්වය නිසා වැඩි අවදානම් සහිත දිස්ත්‍රික්ක 12ක් නම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැසි තත්ත්වය නිසා වැඩි අවදානම් සහිත දිස්ත්‍රික්ක 12ක් නම් කෙරේ

https://www.gossiplanka.com/2020/09/weather-focast.html
ද හැලෙන මහ වැසි හේතුවෙන් කොළඹ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා. අද උදෑසන 4.30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 121ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 

 මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස්හි, වෝඩ් පෙදෙස, බේස්ලයින් පාර, තුන්මුල්ල හන්දිය යන ප්‍රදේශ මෙසේ ජලයෙන් යටවී ඇති බව සඳහන්.

මේ අතර වැසි තත්ත්වයේ වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්ක 12ක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබෙනවා. කොළඹ, කලූතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල සහ මාතර  එම දිස්ත්‍රික්කවනවා.

අදාළ කාලගුණ වාර්තාව පහතින්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu