gossiplanka alexa කොවිඩ් - 19 හේතුවෙන් ලොව ආරක්ෂිතම රටවල් ගැන සමීක්ෂණ වාර්තාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් - 19 හේතුවෙන් ලොව ආරක්ෂිතම රටවල් ගැන සමීක්ෂණ වාර්තාවක්

ලොවපුරා දැනටමත් පවතින කොරෝනා ව්‍යාප්තිය අනුව එම වෛරසයෙන් ආරක්ෂිතම රටවල් පිළිබඳව ලොව ප්‍රකට ෆොබ්ස් සගරාව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සමීක්ෂණයට අනුව රටවල් 100ක් අතරින් ශ්‍රී ලංකාව 92 වන ස්ථානයේ පසුවනවා. එහි පළමු ස්ථානයේ පසුවන්නේ ජර්මනියයි. එහි මුල් ස්ථාන දහය තුළ නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුව යන රටවල් පවතිනවා.

අදාළ ලැයිස්තුව පහතින්,

https://www.dkv.global/covid-safety-assessment-250-list

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu