gossiplanka alexa පාසැල්වල දරුවන්ගේ දෙමාපියන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල්වල දරුවන්ගේ දෙමාපියන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

https://www.gossiplanka.com/2020/09/school-start-today.html
දිවයින පුරා පාසැල් අද (08) දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා. 
උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් ඇත්නම් ඔවුන් පාසැලට එවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම සියළුම පාසැල් මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු සිදුකරන බවත් පාසැල් පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂාවන් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් කියා සිටිනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu