Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


https://www.gossiplanka.com/2020/09/school-start-today.html
දිවයින පුරා පාසැල් අද (08) දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා. 
උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් ඇත්නම් ඔවුන් පාසැලට එවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම සියළුම පාසැල් මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු සිදුකරන බවත් පාසැල් පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂාවන් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් කියා සිටිනවා.




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page