Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label safety. Show all posts

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එම තරඟාවලියේ අවසන් පූර්ව වටයට මේ වන විට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රීඩකයින් නැවත ක්‍රීඩාපිටියේ ක්‍රීඩා කිරීම දැක ගැනීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා. 

ලොවපුරා දැනටමත් පවතින කොරෝනා ව්‍යාප්තිය අනුව එම වෛරසයෙන් ආරක්ෂිතම රටවල් පිළිබඳව ලොව ප්‍රකට ෆොබ්ස් සගරාව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page