gossiplanka alexa මුත්තයියා, කළුවිතාරණ,වාස්,ඩිල්ෂාන්,ආනල්ඩ් නැවතත් ක්‍රීඩා පිටියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුත්තයියා, කළුවිතාරණ,වාස්,ඩිල්ෂාන්,ආනල්ඩ් නැවතත් ක්‍රීඩා පිටියට

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රීඩකයින් නැවත ක්‍රීඩාපිටියේ ක්‍රීඩා කිරීම දැක ගැනීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා. 

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් තරඟාවලියේ දියි.

එම තරඟාවලිය ආරම්භ වූයේ පසුගියවසරේ මාර්තු මාසයේ. නමුත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරඟ 4ක් පැවැත්වීමෙන් අනතුරුව තරඟාවලිය අත්හි‍ටුවීමට බලධාරීන් පියවර ගත්තා.

ඒ අනුව එහි ඉතිරි තරඟ මාර්තු 02 වන දින සිට 21 වන දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ඉන්දියාව, ශී‍්‍ර ලංකාව, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් මෙම තරඟාවලියට දායකත්වය සපයනවා.

මෙම තරඟාවලිය සඳහා රසල් ආනල්ඩ්,මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන් වැනි මෙරට සුපිරි ක්‍රීඩකයින් ද සචීන් ටෙන්ඩුල්කාර්, බ‍්‍රයන් ලාරා, විරේන්ද්‍ර ෂෙවාග් වැනි විදෙස් ක්‍රීඩකයින් ද සහභාගී වනවා.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් තරඟාවලිය ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි.

 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu