gossiplanka alexa දින 5ක් තුළදී කොරෝනා රෝගීන් සුව කරන ක්‍රමයක් සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දින 5ක් තුළදී කොරෝනා රෝගීන් සුව කරන ක්‍රමයක් සොයා ගැනේ

දින 5ක් වැනි කෙටි කාලයක් තුළ දී කොරොනා ආසාදිතයින්ට සුවය ලබා දිය හැකි ක්‍රමයක් ඊශ්‍රායලයෙන් සොයා ගෙන තිබෙනවා. 

එන්නත් කරනවා වෙනුවට ඉන්හේලරයක් භාවිතයෙන් මෙසේ කොරෝනා ආසාදිතයින් සුවය ලබා ගන්නා බවයි මෙහි දී සඳහන් වන්නේ.

මෙම ඉන්හේලරය සායනික පරීක්ෂණවල දි ආසාදිතයින් 30 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් ආසාදිතයින් 29 දෙනෙකුව දින 3-5 අතර කාලයක දී සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

එම ඉන්හේලරයක් සම්පූර්ණයෙන් ආශ්වාස කිරීම කොවිඩ් ආසාදිතයෙකු සුවය ලබා ගැනීමය ප්‍රමාණවත් බවත් එහි ආරක්ෂාව 96%ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම ඉන්හේලරය මහජන භාවිතයට ලබා දීමට නම් එරට ජාතික සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍යවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu