gossiplanka alexa ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හිමි තැන ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හිමි තැන ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එම තරඟාවලියේ අවසන් පූර්ව වටයට මේ වන විට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා. 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු අනුව මේ වන විට ඉදිරියෙන් සිටිය ද තරඟ සංවිධායකයින් සත්කාරක ඉන්දීය පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට ගෙන ඒම සඳහා අවසන් මොහොතේ පක්ෂපාතී තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු අතරින් ඉදිරියෙන් සිටිය ද සටහනේ පළමු තැනට පෙන්වන්නේ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමයි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. මෙම පක්ෂපාතී තීරණය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සමඟින් තරඟ වැදීමට සිදුවෙනු ඇති.

මෙම තරඟාවලියේ මුලික වටයේ අවසන් තරඟය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu