gossiplanka alexa කොළඹ නගර සීමාවේ පුද්ගලයින්ට එන්නත ලබා ගැනීම සඳහා වේලාවන් වෙන් කර ගැනීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නගර සීමාවේ පුද්ගලයින්ට එන්නත ලබා ගැනීම සඳහා වේලාවන් වෙන් කර ගැනීම

කොළඹ නගර සීමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් 19 එරෙහිව ක්‍රියාත්මක වන එන්නත ලබා ගැනීමට පහසු වේලාවක් ස්වයංක්‍රියව නොමිලේ වෙන් කරවා ගත හැකිවනවා.

ඒ සඳහා වූ නිවේදනයක් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu