gossiplanka alexa සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය ජනාධිපති දැඩිව ප්‍රතික්ෂේප කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය ජනාධිපති දැඩිව ප්‍රතික්ෂේප කරයි

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පැවති උත්සවයක් අමතමින් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා. එහි දී මෙරට ජාතික ආරක්ෂාව දුර්වල බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. 

තවත් ත්‍රස්තවාදීන් 50% ක් පමණ නිදැල්ලේ සිටින බවට ෆොන්සේකා මහතා විසින් ප්‍රකශ කළත් එය එසේ නොවන බවත් ජනාධිපතිවරයා පවසා සිටියා. කිසිම වගකීමක් නැති මෙවන් ප‍්‍රකාශ නිසා ජනතාව තුළ බියක් ඇතිවන බවද  දේශපාලන න්‍යාය පත්‍ර අනුව ජාතික ආරක්ෂාව  සම්බන්ධයෙන් කරන අවිනීත විවේචන රටට ඉතාමත් අහිතකර බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ෆොන්සේකා මහතා හමුදාපතිවරයා වශයෙන් සිටියදී එක තැන එක දිනයක් තුළ හමුදා සෙබළුන් දහස් දහස් ගණනින් මිය ගිය බවද ජනාධිපතිවරයා සිහිපත් කලා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu