gossiplanka alexa ගෝඨාභයගෙන් සරත් ෆොන්සේකාට දුරකතන ඇමතුමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභයගෙන් සරත් ෆොන්සේකාට දුරකතන ඇමතුමක් ?

සුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සරත් ෆොන්සේකා  මහතාට දුරකථන ඇතුමක් පැමිනි බව කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසා සිටිනවා. ඊයේ(14) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා. 

ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල දුරකතන ඇමතුමෙන් ෆොන්සේකා මහතාට පවසා ඇත්තේ පරණ තරහ අමතක කර ඉදිරි ගමනක් තමන් සමඟ යන ලෙස බව ඔහු කියා සිටියා. එම අවස්ථාවේ දී තමන්ට එය එක හෙලා ප්‍රතික්ෂේප කිරීමට කීමට තිබුනද සරත් ෆොන්සේකා එසේ නොකල බවටද හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා චෝදනා කරනවා. 

ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්වී කටයුතු කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා උත්සාහ දරමින් සිටින බවයි හිටපු මන්ත්‍රිවරයා පවසන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu