gossiplanka alexa ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ විශ්‍රාමික මේජර්වයෙක්ගෙන් හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ විශ්‍රාමික මේජර්වයෙක්ගෙන් හෙළිදරව්වක්

ඩු කිහිපයකට අදාළව  බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර ගෝඨාභය රාජපක්ෂ මහතා සිර ගත කිරීමට කටයුතු සිදු කරමින් සිටින බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා චෝදනා කරන්වා. මෙසේ උත්සාහයක යෙදී සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් බවයි ඒ මහතා ප්‍රකාශකර සිටින්නේ.

කොළඹ පැවති ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ අද (15) පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. 

එක්නැලිගොඩ නඩුවට පමණක් රණවිරුවන් 12ක් විවිධ කාලවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තමන්ට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය ගෝඨාභය බව ශානි අබේසේකර මහතා විසින් එහි සිව් වන සැකකරු වන කෝප්‍රල් රූපසේනගේ බිරිඳට ප්‍රකාශ කර ඇති බවත්  මේජර්වරයා ප්‍රකාශ කළා. 

ඒ සඳහා තම ස්වාමි පුරුෂයා ලවා "ගෝඨාභය තමන්ට අණ දුන් බව" මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ කරන ලෙස ද ශානි අබේසේකර මහතා විසින් කෝප්‍රල් රූපසේනගේ බිරිඳටපවසා තිබෙනවා. 

මේ වන විට ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා යන මහත්වරුන් ඕස්ට්‍රේලියාවට යාමට ලේඛන සියල්ල සකස් කර අවසන් බවත් ආණ්ඩුව මාරු වුවහොත් තමන්ට විරුද්ධව සාක්ෂි ඇති බවට ඇති බිය ඊට හේතුව බවත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා චෝදනා කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu