gossiplanka alexa ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරන දිනය ප්‍රකාශ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරන දිනය ප්‍රකාශ කෙරේ

දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල  2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ලබන 23 වැනි දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බවයි. යම් පුද්ගලයෙකුගේ නමක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී නොමැති නම් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමටත් ඡන්ද හිමි නාමලේඛණය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමටත් හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu