gossiplanka alexa සමස්ථ හමුදාවම අපකීර්තියට පත් වී ඇත් දැයි ඇසූ විට ෆොන්සේකා මහතා ලබා දුන් පිළිතුර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමස්ථ හමුදාවම අපකීර්තියට පත් වී ඇත් දැයි ඇසූ විට ෆොන්සේකා මහතා ලබා දුන් පිළිතුර

ක්මීමන පාසලක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් යුධ හමුදා සෙබලා වැරදිකරු ද, යන්න සහ එම සිදුවීම මඟින් සමස්ථ යුධ හමුදාවම අපකීර්තියට පත්වී ඇත්දැයි ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ දී සමස්ථ යුධ හමුදාවම ආරක්ෂා කරමින් ඔහු මෙසේ පිළිතුර ලබා දුන්නා. 

"සෙබළා හිටියේ මොන වාතාවරණයකද කියලා අපි දන්නෙ නෑ.  සෙබළා සාක්ෂි දීලා තියෙන්නෙ ගිනි අවිය උදුරගන්න ආවා කියලා. කොහොම වුණත් ඒ ආරක්ෂාව සපයන ක්‍රියාදාමයේ යම් කිසි අඩුපාඩුවක් තියන බව තමයි මට පේන්නේ. ඒ ක්‍රියාදාමය ගැටළුසහගත හින්දා තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නෙ.   කොහොමත් ගේට්‍ටුව මුර කළා කියලා ගේට්‍ටුවෙන් ඇතුළට බෝම්බ ගෙනියන්න දුන්නෙ නෑ කියලා ළමයින්ට ආරක්ෂාව සැපයෙන්නෙ නෑ. පාසල පටන් ගන්නකොට අවසන් වන විට ළමයි ඉන්නෙ ගේට්‍ටුවෙන් එළියෙ. මරාගෙන මැරෙන්න ඉන්න කෙනෙක් ගී‍ටුව ඇතුළට ගිහින් පුපුරවගන්න එකක් නැහැ. 

මෙවැනි ක්‍රියාවන් නිසා හමුදාව ජනතාව අතර අප්‍රසාදයට පත් වීම ගැන අදහස් දැක් වූ ෆොන්සේකා මහතා

"හමුදාව එතනට තල්ලු කරපු අය තමයි මේකෙ වගකීම ගන්න ඕන. හමුදාවට යම් යම් රාජකාරි භාරදෙනවිට ඒවා ජනතාවට කරදර නොවන විදියට කරන්න පුළුවන් රාජකාරි වෙන්න ඕන. හමුදාවට භාර දුන්නොත් පොලීසියේ රාජකාරියක් පොලීසියට භාර දුන්නොත් හමුදාවෙ රාජකාරියක් යම් යම් ගැටළුකාරී තත්ත්වයන ඇතිවනවා. එයින් ජනතාවත් අපහසුතාවට පත් වනවා"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu