gossiplanka alexa සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා පක්ෂ විනය කඩ කිරීම නිසා ඉවතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා පක්ෂ විනය කඩ කිරීම නිසා ඉවතට

ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත්කර තිබෙනවා. ඒ පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව යි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඊයේ(29) දිනයේ පත් කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩලය ලැයිස්තුවට අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර තිබුණේ නැහැ. එම නිසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට ඔවුන්ට සහභාගී විය නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

අද පවත්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන් වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu