gossiplanka alexa ''ආණ්ඩුවට සම්බන්ධ වී ප්‍රධාන පෙළේ ඇමති තනතුරක් භාර ගන්න ආරාධනාවක් තියනවා'' - සරත් ෆොන්සේකා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''ආණ්ඩුවට සම්බන්ධ වී ප්‍රධාන පෙළේ ඇමති තනතුරක් භාර ගන්න ආරාධනාවක් තියනවා'' - සරත් ෆොන්සේකා

ණ්ඩුවට සම්බන්ධ වී නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමනට ආරාධනාවක් ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එසේම ඔහු පවසන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඉන්පසුව මුදල් ඇමතිකම හැර වෙනත් ඕනෑම ඇමතිකමක් ලබා දිමටහැකි බවට පණිවුඩ ලැබුණු බවත් ය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කෙසේ වෙතත් තමන් ඒ සියළු ආරාධනාවන් තමන් ප්‍රතික්ෂේප කල බවයි ඔහු එහි දී පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu