gossiplanka alexa රනිල් පක්ෂ නායකත්වය අත හැරීමට ජාත්‍යන්තරයේ ලොකු තනතුරු දෙකකට ඉල්ලුම්කරයි?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් පක්ෂ නායකත්වය අත හැරීමට ජාත්‍යන්තරයේ ලොකු තනතුරු දෙකකට ඉල්ලුම්කරයි?

ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයේ ඉහළ දෙකක් තමනට් ලැබේ යැයි අපේක්ෂාවෙන් පසුවන බවත් එම තනතුරු දෙකෙක් එකක් ලැබෙන බව ස්ථිර වීමෙන් පසු ඔහු  ඔහු පක්ෂ නායකත්වය අත හරිනු ඇති බවත් එමපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා. 

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් තනතුර සහ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ ලේකම් තනතුරට පමණක් දෙවෙනි උප කොමසාරිස් තනතුර යන තනතුරු දෙකෙන් එකක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු තබා සිටින බවත් එම වාර්තා සඳහන් කරනවා. 

ව්‍යවස්ථාවෙන්  2024 දක්වා වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය සිටීමට බලය ඇති නමුත් ඉහත තනතුරු ලැබීම හෝ නොලැබිම මත ඔහු නායකත්වයේ රැඳී සිටීම හෝ නොසිටීම තීරණ වනු ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu