gossiplanka alexa මෛත්‍රීට වාහන ගන්න කෝටි ගණනක්,චතුරිකාට ලෙක්සස් ? දහම්ට BMW ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෛත්‍රීට වාහන ගන්න කෝටි ගණනක්,චතුරිකාට ලෙක්සස් ? දහම්ට BMW ?

මැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සභාගත කරන ද පිළිතුරක ඉතා දීර්ඝ ලෙස තොරතුරු දක්වමින් පෙන්වා දී ඇත්තේ පසුගිය යහපාලනය රජය විසින් මැතිඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව යි. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් වාහන ගැනීමට එමඟින් වැඩි මුදලක් වෙන්කර ඇතිබවත් පැවසෙනවා. ලක්ෂ 3,289 ක් වැය කරමින් ඔහු වාහන 09ක් ගෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් සමාජ මාධ්‍ය තොරතුරු පෙන්වා දෙන්නේ ජනපති දියණිය චතුරිකාට ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් ද පුත් දහම් සිරිසේනට භ්ඹ්W ං5 වර්ගයේදී ජීප් රථද ගෙන්වා ඇති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu