gossiplanka alexa සතොස හරහා 1998/-ට ලබා දෙන සහන මල්ලේ අඩංගු දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සතොස හරහා 1998/-ට ලබා දෙන සහන මල්ලේ අඩංගු දේ

ත්සව සමයේ දී පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා සතොස හරහා සහන මල්ලක් ලබා දීමට රජය කටයුතු කරන අතර එම සහන මල්ල වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) හඳුන්වා දෙනු ලැබුවා. 

මෙම සහන මල්ලෙහි අඩංගු ද්‍රව්‍ය ලෙස පහත දේ හඳුන්වා දී තිබෙනවා.

  • රුපියල් 125 බැඟින් වන සුපිරි සම්බා කිලෝ 10
  • රුපියල් 125 බැඟින් වන දුඹුරු සීනී කිලෝ 02 
  • රුපියල් 120ක් වැනි මිලට තායිලන්තයෙන් ආනයනය කල හාල් මැස්සන් ග්‍රෑම් 200 
  •  ග්‍රෑම් 400 නූඩ්ල්ස් පැකට් 01
  • තේ කොළ ග්‍රෑම් 100
  • ලුණු ග්‍රෑම් 400
  • සුවඳ සබන් කැට 01
  • රෙදි සෝදන සබන් කැට 01
  • ඇල්ලී පපඩම් පැකට් 01 

ඒ අනුව මෙම සහන මල්ලෙහි වටිනාකම රුපියල් 1998ක් ලෙස දක්වා ඇති අතර 1998 දුරකථන අංකයට අමතා, 0115 201 998  Whatsapp අංකයට කෙටි පණිවිඩයක් ඔස්සේ හෝ නැතහොත් සතොස වෙබ් අඩවිය හරහා ද මෙම සහන භාණ්ඩ මල්ල මිලදී ගත හැකිවනවා. සඳුදා දිනයේ සිට පැය 48ක් ඇතුළත මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකියි. ඒ සඳහා සේවා ගාස්තු ලෙස රුපියල් 15ක් අය කරන බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu