gossiplanka alexa පකිස්තානයේ කරච්චි නුවර විශාල පිපිරීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තානයේ කරච්චි නුවර විශාල පිපිරීමක්

කිස්තානයේ කරච්චි නුවර බැංකු ගොඩනැඟිල්ලක විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇතැයි සැක පළ කරනවා. 

අදාළ ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිර වී ඇති පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර තුවාල ලැබූවන් සහ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu