gossiplanka alexa කොවිඩ් වසංගත තත්ත්වයේ තවත් භයානක පැත්තක් ගැන අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් වසංගත තත්ත්වයේ තවත් භයානක පැත්තක් ගැන අනතුරු ඇඟවීමක්

ලොව මේ වන විය සීග්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමඟ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද පුද්ගලයෙකුට එකවර ආසාදනය වුවහොත් එයින් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් ඇති බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් අනතුරු අඟවා තිබෙනවා. 

ඊයේ දිනය වන විට ලොව පුරා රටවල් 89කින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu