gossiplanka alexa අයවැය විවාදයේ දින 23ට පාර්ලිමේන්තු වියදම කෝටි 80ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයවැය විවාදයේ දින 23ට පාර්ලිමේන්තු වියදම කෝටි 80ක්

2022 අයවැය විවාද සිදු වූ පසුගිය කාල සීමාවේ දී පාර්ලිමේන්තුව කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 80ක මුදලක් වැය කර ඇති බව ආරංචි මාර්ග පවසනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා දිනකට වැයවන මුදල රුපියල් දෙකෝටි පනස් හත්ලක්ෂයක් පමණ වන බවයි පැවසෙන්නේ. 

නමුත් අයවැය කාල සීමාවේදී පාර්ලිමේන්තු කටයුතු වැඩි වේලාවක් සිදු කරන නිසා වැය වන දෛනික මුදල වැඩි වන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටින්නේ. 

2022 අයවැය විවාදය පසුගිය නොවැම්බර් මස 12 වන දින සිට දෙසැම්බර් මස 10 වන දින දක්වා කාලයේ දී දින 23ක් පැවැත්වූවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu