gossiplanka alexa කොරෝනා ආසාදිතව නිවෙස් තුළ සිටින පුද්ගලයින්ට විශේෂ දුරකතන අංකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිතව නිවෙස් තුළ සිටින පුද්ගලයින්ට විශේෂ දුරකතන අංකයක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වුවත් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ‍රැගෙන නොගිය පුද්ගලයින් නිවෙස් තුළ සිටින බව වාර්තා වීමත් සමඟම එම පුද්ගලයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා සම්බන්ධ විය හැකි කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 

1906 ලෙසින් දක්වා ඇති එම දුරකතන අංකය ඔස්සේ කොරෝනා ආසාදිතව නිවෙස් තුල ‍රැඳී සිටින පුද්ගලයින් පිළිබඳව දැනුම් දිය හැකියි. ඒ හරහා ඔවුන්ව සෞඛ්‍ය අංශ සමඟ සමබන්ධීකරණයකර ගනිමින් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව  යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu