gossiplanka alexa පරිසර හානි සිදු කරන ක්‍රියාකාරකම් ගැන මේ අංකයට දැනුම් දෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පරිසර හානි සිදු කරන ක්‍රියාකාරකම් ගැන මේ අංකයට දැනුම් දෙන්න

නීති විරෝධීලෙස කැලෑ කපා පරිසරයට හානි වන අන්දමේ ක්‍රියා ගැන තොරතුරු දැනුම් දීමට කෙටි අංකයක් හඳුන්වාදී තිබෙනවා. 

1997 ලෙස හඳුන්වා දී ඇති මෙම කෙටි අංකයට පරිසර හානි පිළිබඳව මෙන්ම විෂ මත් ද්‍රව්‍ය, මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව ද තොරතුරු දැනුම් දිය හැකියි.

මෙසේ 1997 කෙටි අංකය ඔස්සේ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවත් තොරතුරුවල රහස්‍යභාවය උපරිම අයුරින් ආරක්ෂා කරන බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් විමර්ශන සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu