gossiplanka alexa තම දුරකතන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තම දුරකතන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක්

ශ්‍රී ලංකාව තුල සියළුම ජංගම දුරකතන ග්‍රාහකයින්තමන්ගේ දුරකතන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් (Number Portability) සඳහා අනුමැතිය හිමිව තිබෙනවා. 

මේ සඳහා වන නීතිමය අනුමැතිය ද ලැබී ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසන්නේ. 

ජනාධිපති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu