gossiplanka alexa හෙට සිට යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙනස් වෙයි, පවතින සීමා ලිහිල් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට සිට යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙනස් වෙයි, පවතින සීමා ලිහිල් කෙරේ

වතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම අදියර දෙකක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් ලිහිල් කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඔක්තෝබර් 01 සිට 15 වන්දා තෙක් එක් අදියරක් යටතේ සහ 15 වනදා සිට 31 දක්වා දෙවන අදියර යටතේ මාර්ගෝපදේශයන් ලිහිල් කිරීමට තීරණය වුණා. 

ඒ අනුව, හෙට සිට දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නැවත වෙනස් වීමක් සිදුවනු ඇති. 

එම වෙනස්වීම්වලට අනුව හෙට සිට,

පුද්ගලයින් දස දෙනෙකු පමණක් සහභාගීත්වයෙන් සිදු කල යුතුව තිබූ මංගල උත්සවවලට පුද්ගලයින් 50ක් සහභාගී කර ගත හැකි වනවා. එළිමහන් උත්සව සඳහා එහිදී පුද්ගලයින් දිරිපත් කර සිටිනවා. නමුත් මත්පැන් භාවිතයට අවසර හිමිව නැහැ. 

අවමංගල්‍ය උත්සව පැවැත්වීම්, පරිභෝජනය කරන අවන්හල් විවෘත කිරීම්, රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ පැවැත්වීම්, ෆාමසි, සුපිරි වෙළදසැල්, ගෘහ භාණ්ඩ ඇතුළු වෙළද සැල් විවෘත කිරීම්, සාප්පු, සිල්ලර කඩ විවෘත කිරීම්, ගෘහ භාණ්ඩ ඇතුළු වෙළද සැල් විවෘත කිරීම්,  ව්‍යායාම ශාලා විවෘත කිරීම් වැනි ක්ෂේත්‍ර ගණනාවකට පනවා තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලිහිල්වනු ඇති. 

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් කටයුතු සඳහා පළාත් අතර සංචරණ සීමාවන් ක්‍රියාත්මක වන අතර දිනපතා රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා අත්‍යාවශ්‍ය නොවන සියළුම ගමන් සඳහා අවසර හිමිවන්නේ නැහැ.



health guidelines

health guidelines

health guidelines

health guidelines

health guidelines




































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu