ඔක්තෝබර් 19 සහ 20 යන දිනවල දී යෙදී ඇති නිවාඩු දිනයන් නිසා දීර්ඝ සති අන්තයක් එළඹෙන බැවින් සියළුම පළාත් අතර ගමනාගමනය දැඩිව පරීක්ෂා කරන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට දන්වා තිබෙනවා.