gossiplanka alexa අයවැය එන තෙක් ඇමතිවරුන්ට රටයාම තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයවැය එන තෙක් ඇමතිවරුන්ට රටයාම තහනම්

මෙවර අය වැය ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වැනිදා සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනිදා අතර කාලය තුළ නිල හෝ පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගීවීමෙන් වළකින ලෙස සියළුම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දීමට රජය කටයුතු කර තිබෙනවා. 

මේ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර සම්පූර්න විස්තරය පහතින්.


foreign travel restriction


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu