gossiplanka alexa සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවදානම් තත්ත්වයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවදානම් තත්ත්වයක

හෙට (15) දිනයේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමට සිදුවන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. ඒ තෙල් පිරිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අද දිනයෙන් අවසන් වීම හේතුවෙන්. 

එළඹෙන දෙසැම්බර් 15 වන  දින බොරතෙල් ‍රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇතත් පවතින ඩොලර් අර්බුදය හමුවේ එහි පැමිණීම ද ප්‍රමාදවනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් තෙල් පිරිපහදුවේ කටයුතු නතර කර තැබීමෙන් එහි පැවැත්මට හානි සිදු විය හැකි බවත් එහි අළුත් වැඩියා කිරීම් කටයුතු සඳහා විශාල මුදලක් වැයවනු ඇති බවත් සඳහන් වනවා. එසේම ලබන වසරේ පෙබරවාරියට පෙර බොරතෙල් නෞකාව මෙරටට නොපැමිණියහොත් තවත් මාස කිහිපයක් යනතුරු බොරතෙල් ගොඩ බෑමට හැකියාවක් නොලැබෙනු ඇති. ඒ පෙබරවාරි මාසයේ දී බෝයාවේ අළුත්වැඩියා කටයුතු ආරම්භ වන නිසා බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu