gossiplanka alexa පෑලියගොඩ අන්තර් හුමාරුව සහ පවතින කැළණි පාලම අතර කොටස වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෑලියගොඩ අන්තර් හුමාරුව සහ පවතින කැළණි පාලම අතර කොටස වසා දැමේ

ද උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ - ක‍ටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ පවතින කැළණි පාලම අතර කොටස වසා දමන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.  

නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා මෙලෙස එම කොටස වසා දමන බවයි සඳහන් වන්නේ. 

විකල්ප මාර්ග ලෙස කොළඹ නුවර මාර්ගය, කොළඹ - මීගමුව මාර්ගය භාවිතා කර හැකි බව මාහාමාර්ග අමාත්‍යාංශය වැඩි දුරටත් දන්වා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu