නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා මෙලෙස එම කොටස වසා දමන බවයි සඳහන් වන්නේ.
විකල්ප මාර්ග ලෙස කොළඹ නුවර මාර්ගය, කොළඹ - මීගමුව මාර්ගය භාවිතා කර හැකි බව මාහාමාර්ග අමාත්‍යාංශය වැඩි දුරටත් දන්වා සිටිනවා.