gossiplanka alexa මත්පැන්වල නවතම මිලගණන් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවේන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මත්පැන්වල නවතම මිලගණන් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවේන් ප්‍රකාශයක්

යේ (12) ඉදිරිපත් කෙරුණු අයවැය මඟින් සුරාබදු මිල ඉහළ නැංවීමට සාපේක්ෂව දේශීය මත්පැන් මිල ඉහළ නැංවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මිල ඉහළ නැංවීමේ ප්‍රකාශයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළා. 

එම ප්‍රකාශයට අනුව,

  • දේශීය නිෂ්පාදිත අතිවිශේෂ අරක්කු මිලි ලීටර් 750 බෝතලයක මිල රුපියල් 96.14 කින් ඉහළ නැංවෙනවා. 
  • දේශීය නිෂ්පාදිත විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 126.84 කින් ඉහළ නැංවෙනවා.
  • සැර 18% ට වැඩි විදේශීය වයින් බෝතලයක මිල රුපියල් 14 .40 කින් ඉහළ නැංවෙනවා.
  • සැර 5% අඩු බියර් මිලිලීටර 625 හෝ කෑන් එකක මිල රුපියල් 3.10 කින් ඉහළ නැංවෙනවා.
  • සැර 5% වැඩි බියර් කෑන් එකක මිල රුපියල් 14 කින් ඉහළ නැංවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu