gossiplanka alexa අය වැය නිසා වාහන මිල අඩු වෙයිද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අය වැය නිසා වාහන මිල අඩු වෙයිද ?

දිරි කාල සීමාවේ ද වාහන මිලෙහි අඩු වීමක් සිදු නොවනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසනවා. ඊයේ (12) ඉදිරිපත් කළ අයවැයෙන් වාහන ආනයනය සඳහා කිසිදු සහනයක් නොලැබීම නිසා තවදුරටත් වාහන මිල ඉහළ යනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ. 

විදේශ මුදල් සංචිත ඉහළ යන තෙක් මෙරටට වාහන ගෙන්වීමට හැකියාවක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙනවා. පවතින තත්ත්වයන් මත වාහන මිල තවත් ඉහළ යා හැකි බැවින් පාරිභෝගිකයින්ට ද ව්‍යාපාරිකයින්ට ද අවාසිදායක තත්ත්වයක් ඇති වනු ඇති බවයි සභාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu