පෙ බරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කරමින් පසුගියදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඉ දිරියේ දී ඩොලර් අර්බුදයකට මුහුණ දීමක් සිදු නොවන බවත් පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තු සැසි වාරය අමතමින්…
ආ නයනය කරන ලද වාහනවල නීත්‍යානුකූලබව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
රා ජ්‍ය ආයතනවල භාවිතා වන අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ල බන වසරේ දී වාහන ආනයනය කල යුතුම වන බව හර්ෂද සිල්වා මහතා පවසනවා.
හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරිහරණය කරන නිලරඨ සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
හි ටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු භාවිතා කරන අමතර වාහන රජයට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව පැවසෙනවා.
පවතින ඉන්ධන අර්බුදය අවම කර ගැනීම සඳහා රජයේ වාහනවල ඉන්ධන භාවිතා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා දැක්වූ අදහස්.
මෙරට බදු ක්රමයේ වෙනස්කම් රැසක් සිදුවන පනත් කෙටුම්පත් දෙකක් අද(03) රැස්වන කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින්. එසේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ විශේෂ භාණ්ඩ හා සේවා…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව මුහුණ පා ඇති ආර්ථික අර්බුද නිසා භාවිතා කළ වාහනවල මිල ඉහළ ගොස් තිබෙනවා. එසේම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම්වලට අමුද්‍රව්‍ය සපයන අනෙකුත් සමාගම් ඒවායේ මිල ඉහළ දැමීම නිසා නවතම මෝටර් රථවල මිල ද ඉතා …
කො විඩ් වසංගත තත්ත්වය සහ මෙරට පවතින ඩොලර් හිඟය නිසා මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නන් බලවත් අසීරුතාවයකට පත්ව තිබෙනවා.
ඉ දිරි කාල සීමාවේ ද වාහන මිලෙහි අඩු වීමක් සිදු නොවනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසනවා. ඊයේ (12) ඉදිරිපත් කළ අයවැයෙන් වාහන ආනයනය සඳහා කිසිදු සහනයක් නොලැබීම නිසා තවදුරටත් වාහන මිල ඉහළ යනු ඇති බවයි ඒ …
වි දෙස්ගතව සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින්ට මෙරටට වාහනයක් ගෙන්වීමේ දී සහන සැලසීමට මහ බැංකුව සූදානම් වන බව වාර්තා වනවා.
ප සුගිය වර්ෂය අවසාන වන විට මෙරට තුළ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තු දත්තවලට අනුව අනාවරණය වී තිබෙනවා.
ජා තික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ තීරුබදු නිර්ණය කිරීමේ කමිටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එම නිර්දේශ පරිදි අන්තර්කා…
සි යළුම ප්‍රධාන මාර්ග දෙපස ඇති පදික වේදිකාවල වාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ …
ර ජයවිසින් වාහන ආනයනය කිරීම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟමදැනට ලංකාවේ ලියාපදිංචි කල සහ නොකල වාහනවල මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.
අ නවසර ස්ථානවල සහ පදික වේදිකාවේ නවතා තබන යතුරු පැදි සහ අනෙකුත් වාහන සඳහා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මෙය අද (17) සිට ක්‍රියාත්මකයි.
නී ති විරෝධී අයුරින් මෙරටට ගෙන්වීමේ දී ශ්‍රී ලංකා රේගුව විසින් තම භාරයටගෙන රාජසන්තක කල වාහන රජයේ ආයතනවල ප්‍රයෝජනය සඳහා මුදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි …