gossiplanka alexa රජයේ වාහනවලට ඉන්ධන භාවිතා කිරීම පිළිබඳව උපදෙස් මාලාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ වාහනවලට ඉන්ධන භාවිතා කිරීම පිළිබඳව උපදෙස් මාලාවක්

පවතින ඉන්ධන අර්බුදය අවම කර ගැනීම සඳහා රජයේ වාහනවල ඉන්ධන භාවිතා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහනවලට ඉන්ධන භාවිතා නොකරන ලෙස දැනුම් දී තිබෙනවා. එසේම පිට පළාත්වල සිට සම්මන්ත්‍රණ සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන් කොළඹට කැඳවීම ද සීමා කර තිබෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu