gossiplanka alexa පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන

පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා. 

මෙහි පියවරක් ලෙස පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අවස්ථාවන් ලබා දීම සම්බන්ධව, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වූවා. එහිදී පරිසර අමාත්‍යවරයා විසින් ඉක්මනින් දිරාපත් නොවන දත් බුරුසු, කෑම පෙට්ටි, හැඳි, ගෑරුප්පු, බීම බට හා සිලි සිලි බෑග් වෙනුවට භාවිත කල හැකි විකල්ප නිෂ්පාදන රැසක් වෙළඳ අමාත්‍යවරයාට හඳුන්වා දෙනු ලැබුවා. 

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් ජාලය මගින් ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, එම විකල්ප නිෂ්පාදකයින්හට වෙළෙඳපොල නතු කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත් මෙහිදී වෙළඳ අමාත්‍යවරයා එකඟ වී තිබෙනවා. 

මේ අටහ්ර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍යයට පවසා ඇත්තේ එළඹෙන සිංහල අළුත් අවුරුද්දට පෙර නොදිරන ලන්ච්ෂීට් සම්පූර්ණයෙන්ම වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu