Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label danger. Show all posts

කොරොනා වෛරසය ආසාදනය වූ දරුවන්ට සති දෙකක් සති හයක් අතර කාලයේ දී බරපතල රෝගී තත්ත්වයක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා. 

covid danger strain called deltaයේ දිනයේ දී දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැණුනා. මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොව ඇති දරුණුම කොවිඩ් ප්‍රභේදය බව විද්‍යාඥයින් පවසනවා. 

china nuclear dangerචීනයේ න්‍යෂ්ටික බලාගාරයක අනතුරුදායී තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත්තේ චීනයේ ගුවන්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි තියයිශාන් නම් න්‍යෂ්ටික බලාගාරයයි. 

මේ වන විට මෙරට සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් වෛරසයේ භයානකකම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරනවා. කලින් අවස්ථාවල දී කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වූ පසුව ඇතිවන නිව්මෝනියා තත්ත්වය දැන් රෝහල්ග තවීමටත් පෙර වැළඳී තිබීම එහි භයානකකම විදහා පාන බව ඔවුන් පවසනවා. 

https://www.gossiplanka.com/2020/06/srilanka-danger.html
මේ වන විට ඉන්දියාවේ ඉතා දරුණු අන්දමින් කොරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් පවතින බැවින් එහි ජනතාවට ආහාර, ඇඳුම්  වැනි මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීම තා දුෂ්කර වී තිබෙනවා. මේ හේතුව නිසාවෙන් ඉන්දියාවේ බොහෝ පිරිස් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ලංකාවට ඇතුළු වීමට උත්සාහා දරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

දිනකට කොරෝනා වාර්තා වූ කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණය ඊයේ අමෙරිකාවෙන් වාර්තා වුණා. ඒ 17,279ක්. එසේම කොරෝනා ආසාදිතයින් 60,780 වූ වැඩිම ප්‍රමාණය වාර්තා වූයේ ඊයේ දිනයේ දීයි.

ත වූ පැය 24 තුල දී නව කොරෝන වෛරසය හෙවත් කොවිඩ් -19 ආසාදිත වූ රෝගීන් ප්‍රමාණයෙන් 80% ක ප්‍රමාණයක්ම වාර්තා වන්නේ යුරෝපය සහ අමෙරිකාවෙන්.

එයිනුත් හරි අඩක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

කොරෝනා වෛරසය රට පුරා පැතිර යන වේගය වැඩි බවත් ය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් උදාවන බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

එම සංගමය ප්‍රකාශ කරන්නේ කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බවයි. 

ඩි 269 ක් (මීටර් 120) උසින් යුතු ජේතවනාරාමය ලෝකයේ උසම ස්ථූපයයි. මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල ද මෙය වනවා.  මහසෙන් රජතුමා විසින් ( ක්‍රි.ව. 276 – 303 ) ඉදි කරවන ලද මෙම ස්ථූපයේ  බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් නිධන් කර ඇතැයි විශ්වාස කරනවා. 

පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීම ලෙස හැඳින්වෙන මෙම ස්ථූපය දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇති බවයි විශ්වාස කරන්නේ. 

නාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කරනවා. ඒ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රභල ඉලක්කයක්ව පවතින බව බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් සමඟයි. 

එම ආරංචි මාර්ග සනාථ කරන්නේ මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ලේකම් සාන්ත කෝට්ටෙගොඩ ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩල ප්‍රධානීන් ද අවධානය යොමුකර ඊට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page