gossiplanka alexa ඔමික්‍රෝන් දරුණු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් දරුණු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවත් ඉන් දරුණු ප්‍රති විපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 

මේ වන විට ඇති විය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ කමිටුව විසින් සිය සමාජික රටවල් 194 සඳහා තාක්ෂණික උපදෙස් ලබා දෙමින් පවතිනවා. අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කරන ලෙස සහ ඉහළ අවදානම් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත් ලබාදීම වේගවත් කරන  ලෙස ඔවුන් උපදෙස් ලබා දෙනවා. 

මෙම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පෙර නොවූ විරූ අයුරින් විකෘතිතා පෙන්නුම් කරන බැවින් එය දැඩි බලපෑම් එල්ල කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ නිසා ගෝලීය අවදානම ද ඉතා ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu