gossiplanka alexa පාන් මිල අඩු කිරීමට බේකරි හිමියන්ගෙන් සංගමයෙන් යෝජනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාන් මිල අඩු කිරීමට බේකරි හිමියන්ගෙන් සංගමයෙන් යෝජනාවක්

පාන් ගෙඩියක මිල ඉහළ දැමීම සිදු කළ නොහැකි නිසා පාන් ගෙඩියක අනුමත බර ප්‍රමාණය අඩු කරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය රජයට යෝජනා කරනවා. එසේ කළහොත් පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

දැනට පාන් ගෙඩියක නියමිත බර ප්‍රමාණය ග්‍රෑම් 450ක් වන තර එම ප්‍රමාණය ග්‍රෑම් 400 දක්වා අඩු කරන ලෙසයි එම සංගමය ඉල්ලා සිටින්නේ. 

තිරිඟු පිටි මිල වැඩි කිරීමත් සමඟම පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ ගියා. පාරිභෝගිකයින්ට දරාගත නොහැකි වියදමක් බැවින් ඇතැම් ප්‍රදේශවල මේ වන විටත් පාන් ගෙඩියක බර අනුමත බරට වඩා අඩුවෙන් නිෂ්පාදනය කර අඩු මිලට අලෙවි කිරීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu