gossiplanka alexa පාසැල් සිසුන්ට නිවාඩු ලබා දීමේ දිනයන් ප්‍රකාශ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් සිසුන්ට නිවාඩු ලබා දීමේ දිනයන් ප්‍රකාශ කෙරේ

2021 වර්ෂයේ  සිංහල හා දෙමළ පාසල් සඳහා පාසල් වාරය අවසන් කිරිම 2022.04.08 දින ලෙස ප්‍රකාශ කර තිබෙනවා. නැවත පාසැල් ආරම්භ වන්නේ  2022.04.17 වන දිනයි. 

2021 වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා පාසල් වාරය අවසන් කිරිම-2022.04.01 දින සිදු කරන අතර නැවත පාසැල් ආරම්භ වන්නේ 2022.05.03 වන දිනයි. 

මේ අතර තුර කාලයේ දී සියළුම පාසැල් සඳහා 2021 නත්තල් උත්සවය නිමිත්තෙන් 2021-12-23 වන දින නිවාඩු ලබා දෙන අතර නැවත පාසැල් ආරම්භ වන්නේ 2021.12.27 දිනයි. 2021 අ.පො.ස.( උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා 2022-02-03 වන දින සිට 2022-03-07 වන දින දක්වා නිවාඩු ලබා දෙන අතර  පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා නිවාඩු ලබා දෙනු නොලැබේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu